Lets speak about Pyramid scams in SL. #SLGeek #SriLanka #Know-how #Sinhala Chapters 0:00 Facet Notice 0:21 Channel Intro …
source
Lets speak about Pyramid scams in SL. #SLGeek #SriLanka #Know-how #Sinhala Chapters 0:00 Facet Notice 0:21 Channel Intro …
source
Copyright © 2023 The Crypto HODL.
The Crypto HODL is not responsible for the content of external sites.
Copyright © 2023 The Crypto HODL.
The Crypto HODL is not responsible for the content of external sites.
මෙහෙමයි මට ඕන මගේ හීන සැබෑ කර ගන්න මේ රටේ ආර්ථිකමය පැත්තෙන් කිසිම අවුලක් නැතුව මැරෙනකල් ජීවත් වෙන්න.
මේ Comment එක කියවන උබටත් ඕන ඒක,
මේ video එක හදපු slgeek මල්ලිටත් ඕන ඒක.
MTFE කරන එකාටත් ඕන ඒක,
නොකර ඒකට බනින එකාටත් ඕන ඒක,
Pyramid කරන එකාටත් ඕන ඒක,
Pyramid නොකර ඒකට බනින එකාටත් ඕන ඒක.
සරලයි. හැමෝටම ඕන එකම දේ.
හැබැයි,
comment එක දාපු මමයි, කියවන උබයි ඇරෙන්න.
Slgeek මල්ලි වගේම trending topic එකක් අරන් videos කරපු සෙට් එකයි. MTFE හරි onmax හරි පිරමීඩ හරි කරන සෙට් එකයි මේ trending topic නිසා කීයක් හරි හම්බ කර ගන්නවා.
MTFE ලංකාව ඇතුලේ පටන් අරන් දැන් අවුරුද්දකට වැඩි. මෙචචර ටෙච් වර්ල්ඩ් එකේ නිවුස් ගේම පසිදු මල්ලිට MTFE ස්කෑම්, පිරමීඩ කියලා මතක් වෙලා තියෙන්නේ දැන්. 😂 ආතල්ම කතාව ඕක.
Viwes + trend topic = $$$
මාර සීන් එක කියන්නේ දැන් MTFE එකට සල්ලි දාපු නලු නිලියෝ පවා අනිත් පැත්තට ඒකට බයිනවා. සල්ලි තමා ඉතින්. 😅
මෙතනත් වෙන්නේ එහෙම එකක් කියලා හිතෙන්නේ මට විතරද? 😂
Gold coin ගැනත් කියන්න
HAI SHIV JI MTFE RAKSHA KIGIYE
binance aketh rfaral akak thiyanawa neda kemathinam karanna puluwan..ama beluwama binance akath peramid akakda?binance akath scem akakda? megena podak pehedili karanna puluwanda
pora talk natiwa kiyapan ban katawa ketiyen
Bruh
Well said brother ❤️🤘
අනේ මේකේ දාපු සල්ලි refund කරන්නේ කොහොමද අනේ ප්ලීස් කියන්නකෝ
මහිංදයා රටෙී සල්ලි හොරාකාපුවාට විරැදිධවෙන්න ඔය උනන්දුව තිබිබනමි 😁😁
Madman go to hell 😂
You are correct bro
മലയാളികൾ ഉണ്ടോ
අපේ පැත්තෙ ලොකු සල්ලිකාරයෙක්ට කෙලවුනා onmax dala දැන් ණය කාරයොන්ගෙන් බෙරෙන්න හැංගිලා ඉන්නෙ
අනේ බං උඹල දන්න රෙද්දක් කතා කරපන් ඔය සමාගම ලෝකයටම ලොකු සේවාවක් කරලා තියෙනෝ
ambo ambo😂😂
අපි තාම ඕකට අහු වෙලා නම් නෑ.. ඒ උනාට ම්චන් මිනිස්සුන්ට ඔහොම වෙන්නේ ඇයි.. ලංකාවේ මිනිස්සුන්ට ගහන බදු. ආණ්ඩුවේ ගසාකෑම් ගැන ඔය වගේ කතා කරන්නේ නැත්තේ ඇයි.. හැමෝටම එක වගේ නෑ බං.. මිනිස්සු හැමෝම ගොඩ යන්න බලන්නේ. මේ කාලකන්නි පාලනය මිනිස්සුන්ට නැගිටින්න දෙන්නේ නෑ.. දැං කියයි ටිපර් කියලා. ටිපර් වෙන්නේ ආණ්ඩුවට කඩේ යන උන් තමයි
There is no other way survive other than join scam, I should not get others to join with you . Get salary and gone. If you want invest it is up to you. I am going to invest anyhow.
apita wadagath panivida mukuth thibune na bro. wast of time. oya me kiyana de, oyata kalin api wena youtube chanel walin dakka. so views ganna ape kale nasthi karanna epa bro plzzz.
මෙවා දලා වැඩක් නැ අයියේ මුන් වගේ උන් නිසා තමා රට මේ ගානට වැටුනේ එ රටේ උන්ම තමා මේ ගොන් වැඩ කරන්නේ ඔකෙන් අයියාටත් බනින එක වේන්නේ😑 හැබැයි වට්නවා යථාර්ථය තෙරුම් කරාට😊
Ayye fruugo ganath poddak balala kiyanwada me ganath
Fruugo ekath scame da
B love network එකත් පිරමිඩ 😂😂
උබ දන්න ප@ක් නෑ 👍pit
ලැජ්ජයි මනුස්සයෝ view ගන්න හොයන්නේ බලන්නේ නැතුව , විඩියො දලා මොඩකම ප්‍රදර්ශනය කරන්න එපා scam scam කියකිය view එකතු කරන්නේ මොඩකමට හු
මුදල් ඉපදිය යුත්තේ තමන්ගේ මහන්සියෙන් සමාජයට යම් මෙහෙවරක් සාධාරණව ඉටු කරමිනි එසේ නොමැතිව තමන්ට කෝටියක් ලැබුණත් එමගින් යම් කිසි කණ්ඩායමකට අසාධාරණයක් සිදුවෙනවා නම් එය උසස් ජීවන රටාවක් නොවේ.
අයියේ 1x ගැනත් කිව්වා නේද අද
මෙක තව කලින් කරන්න තිබ්බ විඩියො එකක් ❤️😑
Finally they scammed 😥
Aiye bexvis eka ගැන අයියට මොකද්ද කියන්න පුලුවන් 🙄🙄
මගේ යාලුව, විශ්වවිද්‍යාල උපාධියක් තියෙනව. ඔන්න ණයට සල්ලි අරන් MTFE එකේ දාල දැන් ගන්න බැහැ කියල අඬනවා. මම කිව්වා ඒ තඩි ගොනටෙ, ඔය නිකන් සල්ලි මවනව කියන ඒවට රැවටෙන්න එපා කියල. ඒත් එයා කිව්වා, නැහැ MTFE කියන්නෙ බයිනෑස් වලින් සල්ලි දාල AI bot වලින් වැඩ කරන එකක් කියල.
දැන් ඔන්න කවුරුත් නැහැ එයාගේ දාපු සල්ලි ආපහු දෙන්න.
Mtfe salli ganna bari aya kiyanna. Udaw karannam. Mage profile picture eke mage watsapp number eka thiyenawa
කෝ බං දැන් mtfe එක වෙනුවෙන් කතා කරපු එවුන් 😂😂😂
ඒ binance කියන්නෙත් ජාවාරමක් ද
අයියේ මං scam එකකට අහු වුණා මං දැන් මොකද කරන්නේ
පට්ට සතුටුයි Mtfe එකට සල්ලි දාල කෙලවුන උන් දකිද්දි😂